Friday, January 10, 2014

චිත්‍රපට අධ්‍යක්‌ෂ සුනිල් සෝම පීරිස්‌ගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක්‌ පිරිනමන්න

දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන ප්‍රවීණ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්‌ෂ සුනිල් සෝම පීරිස්‌ මහතාහට වකුගඩුවක්‌ බද්ධ කිරීමට අවශ්‍යව තිබේ. ඕ නෙගටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක්‌ ඒ සඳහා අවශ්‍යව ඇති අතර එය පරිත්‍යාග කිරීමට කැමති අයකු වෙතොත් 0774921942, 0775506002, 0112843000 දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් කාරුණික ඉල්ලීමක්‌ කෙරේ.