tag:blogger.com,1999:blog-74595239543008074932024-02-19T23:30:14.792-08:00Help Sri Lankanඅසරණ අයට පිහිට වෙමුHelping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-7459523954300807493.post-8797991164151420842014-07-27T17:50:00.001-07:002014-07-27T17:50:32.701-07:00වකුගඩු රෝගියා ආධාර පතයිවැලිමඩ,
ගුරුතලාව, හිඟුරුගමුව "සිසිකිරණ" ලිපිනයෙහි පදිංචි නුවන්
රත්නායක මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ලේ පිරිසිදු
කිරීමේ ප්‍රතිකාරයෙන් පසු වකුගඩුවක් බද්ධ කළ යුතු බව
මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ. ඩබ්ලිව්. එම්. වසීල්
මහතා නිර්දේශ කර ඇත.
ශල්‍යකර්මය හා අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර සඳහාත් අවශ්‍ය
ඖෂධවලටත් ඉතා විශාල මුදලක් අවශ්‍ය වුවත් එම මුදල් සපයා
ගැනීම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අපහසු බැවින් නුවන් රත්නායක
මහතා ඒ සඳහා පරිත්‍යාගශීලී ඔබගේ ආධාර බලාපොරොත්තු වේ.
සම්පත් බැංකුවේ වැලිමඩ ශාඛාවේ ඒ මහතා නමිත් ඇති ගිණුම් අංක
108153766814 ට ඔබේ මුදල් පරිත්‍යාග ලබාදිය හැකි අතර
0575611666, 0711235077, 0716296477 යන දුරකථන අංකවලින්
වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
2014.7.28- divaina Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com1tag:blogger.com,1999:blog-7459523954300807493.post-44788602410677864852014-07-27T17:49:00.001-07:002014-07-27T17:49:34.984-07:00තිදරු පියාගේ ජීවිතය ඔබේ අතේ
රත්නපුර, පොම්පකැලේ 71/C ජලාශය පාරෙහි පදිංචි, එම්. එස්.
එස්. කුමාර මහතා වසරක පමණ කාලයක් තිස්සේ පිළිකා රෝගයට
ගොදුරු වී ඉතා අසනීප තත්ත්වයෙන් පෙළේ. වෛද්‍ය උපදෙස් මත
රු. ලක්ෂ අටක් පමණ වියදම් කොට ඔහු සඳහා ඉන්දියාවෙන් පවා
ඖෂධ ගෙන්වා ගැනීමටද සිදුවී තිබේ. දැනට සතියක් පාසා රු.
8600 ක් වැය කොට එන්නතක් ලබා ගැනීමටද සිදුවී ඇත.
තවත් මාස 3 කින් පමණ යළිත් රු. ලක්ෂ 6 ක් පමණ වියදම් කොට
ශල්‍යකර්මයක් කළ යුතුව ඇත. පාසල් වියේ පසුවන දරුවන්
තිදෙනකුගේ පියකු වන කුමාර මහතාට ප්‍රතිකාර වෙනුවෙන් මුදල්
සොයා ගැනීම ඉතාම දුෂ්කර වී තිබේ. රත්නපුර කොමර්ෂල් බැංකුවේ
ගිණුම් අංක 8490031915 දරන ගිණුමට පරිත්‍යාගශීලී ඔබට ඔහු
වෙනුවෙන් යම් මුදලක් බැර කිරීමට හැකි නම් මහඟු උපකාරයකි.
2014.07.28- Divaina Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-51833225351126710292014-07-02T17:05:00.002-07:002014-07-02T17:05:50.746-07:00"ඕ" පොසිටිව් වකුගඩුවක් ඕනෑ
කුරුවිට
දෙල්ගමුව මිහිඳු මාවතේ පදිංචි ඩබ්. ඒ. හේමන්ත බන්දුල, මහතා
දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි.
ඔහුට ප්‍රතිකාර සිදුකරන කොළඹ මහ රෝහලේ වෛද්‍ය ඒ. එල්. ඇම්.
නසාර් මහතා පවසා ඇත්තේ ඔහුගේ වකුගඩු දෙකම නරක්වී ඇති
බවයි. ඒ නිසා ජීවිතය බේරා ගැනීමට මාස දෙකක් ඇතුළත නව
වකුගඩුවක් බද්ද කළ යුතු බවද දන්වා ඇත. කලක් අනුරාධපුර
ප්‍රදේශයේ ගොවියකු ලෙස ක්‍රියා කළ ඔහු දරුවන් තිදෙනකුගේ
පියෙකි. තම පුතාගේ ජීවිතය රැක ගැනීමට පරිත්‍යාගශීලි
පුද්ගලයකුගෙන් ""ඕ"" පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදෙන
ලෙස ඔහුගේ මව වන බන්දුවතී හපුගොඩ මහත්මිය ඉල්ලා සිටියි.
ඔහු සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක මෙසේයි. 075-6258300,
072-4378866.
පරකඩුව - ඇහැලියගොඩ - බී. ජී. විමලවංශ
Divaina 2014.7.4  Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-17785505144895477322014-05-28T17:28:00.001-07:002014-05-28T17:28:12.865-07:00වකුගඩු සැත්කමට ආධාර පතයි
පානදුර, ගොරකාන, තිලක පාරේ අංක 40/37 නිවසේ පදිංචි පතිරණගේ
දේවිකා ගයාත්‍රි නිලූෂා (ජා. හැ. අංක 805230266ඩ) නමැති 34
වියෑති දෙදරු මව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන්නීය. ඇයට
2010 වර්ෂයේදී ද නාරාහේන්පිට ලංකා රෝහලේදී වකුගඩුවක් බද්ධ
කළ අතර දැන් එම වකුගඩුව අක්‍රීය වී ඇත.
වෛද්‍ය නිර්දේශ මත ඇයට යළිත් වරක් ඉතා ඉක්මනින්
වකුගඩුවක් බද්ධ කිරීමට සිදු වී තිබේ. නාරාහේන්පිට ලංකා
රෝහලේදී 2014-06-06 දින ඇයගේ සැත්කම හදිසියේ සිදු කිරීමට
යොදාගෙන ඇත. (රෝහල් ලිපිගොනු අංකය 304343) මේ සඳහා රුපියල්
ලක්ෂ 16 ක් පමණ වැය වන අතර එතරම් මුදලක් සොයා ගැනීමට
නොහැකි හෙයින් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා
පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතයි. යම් කිසි මුදලක් පරිත්‍යාග
කිරීමට කැමැති අය වෙත්නම් පානදුර, කෙසෙල්වත්ත මහජන බැංකුවේ
අංක 148-2-001-0-0020441 දරන ඉතිරි කිරීමේ ගිණුමට බැර කරන
මෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ. දුරකථන අංකය 0718 770718.
2014.05.29 - Divaina Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-27799467925019363022014-05-28T17:27:00.001-07:002014-05-28T17:27:16.147-07:00පුංචි හිරුෂාන් සැත්කමට ආධාර පතයිඡේ.
හිරුෂාන් හය හැවිරිදි කෙළිලොල් සුරතල් දරුවෙකි. ඒ දරුවා
කොඳු ඇට පෙළ ඇදවීමේ රෝගයෙන් පීඩා විඳී.
මාස හතේදී පමණ රෝගය හඳුනාගත් පසුව විශේෂ ජැකට්ටු මගින්
රෝගය පාලනය කළ අතර පසුව රුපියල් ලක්ෂ පහළොවක් වැය කර
ඉන්දියාවේ ඇපලෝ රෝහලේදී පළමු සැත්කම සිදුකර ඇත.
පියා ඇඳුම් මසා ජීවිතය ගැට ගසා ගන්නා අතර මවට රැකියාවක්ද
නැත. මෙම දරුවා දැනට මාර/පට්ටිගල කනිෂ්ඨ විද්‍යාලයේ පළමු
වසරේ ඉගෙනුම ලබමින් සිටින අතර දරුවාගේ වැඩීමට සමගාමීව කොඳු
ඇට පෙළ ආශ්‍රිතව තවත් සැත්කමක් කළ යුතු බවට ඇපලෝ රෝහල්
කොඳු නාරටි පිළිබඳව විශේෂඥ වෛද්‍ය සාජන් කේ. හෙ- මහතා
නිර්දේශ කර ඇත.
ශල්‍යකර්මය නොමිලේ කරදීමට වෛද්‍යවරයා කැමැත්ත පළ කළද දරුවා
රෝහල්ගත කිරීම ඇතුළු වෛද්‍ය උපකරණ වෙනුවෙන් රුපියල් ලක්ෂ
හයක් පමණ වැයවෙතැයි ගණන් බලා තිබේ.
මේ දරුවාගේ වටිනා ජීවිතය බේරාගෙන ඔහු නීරෝගී දරුවකු වනු
දැකීමට කැමති පරිත්‍යාගශීලීන්ට ඌරුබොක්ක හැටන් නැෂනල්
බැංකුවේ දරුවාගේ පියා වන ෙ-. මෛත්‍රීදාස මහතාගේ නමින් ඇති
අංක 199020022960 දරන ගිණුමට මුදල් බැර කළ හැකි අතර දුරකථන
අංක 0783624315 071-2859552, 0719633943 යන දුරකථන අංක
ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබාගත හැකි බව පියා
පරිත්‍යාගශීලීන්ට කාරුණිකව දන්වා සිටී.
2014.05.29 - Divaina Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-87255802342777578862014-05-28T17:26:00.001-07:002014-05-28T17:26:00.754-07:00සමාජයට අමිල මෙහෙවරක් කළ ග්‍රේෂන් අද හොඳටම අසරණයි
පමුණුගම,
උස්වැටකෙයියාව, පරණම්බලම ප්‍රදේශයේ "ජනෝදය" නමැති
සංවිධානයේ සජීවකයෙකු ලෙස අමිල මෙහෙවරක් ඉටු කරමින්
ප්‍රදේශයේ විශාල දුගී දුප්පත් ජනතාවකට සුබ සෙත සැලසූ
ග්‍රේෂන් ගොඩ්ප්‍රි නමැති මානව හිතවාදියා පෙනහැල්ලේ
ආබාධයක් නිසා රෝගීව අසරණව එක්තැන්වී සිටියි.
ආහාරපාන ආදිය පවා ගත නොහැකි පරිදි ගිලන්ව සිටින ඔහු
යෑපෙන්නේ පිටි වර්ග සහ පලතුරු ආදියෙන් පමණි. එහෙත් දැනට
කිසිම ආදායමක් නැති ඔහුට එයද ලබා ගැනීSම අසීරුවී ඇත.
තම සැමියා සමග කරට කර ජීවන සටනට උරදුන් බිරිඳටද, ඔහු අසලටම
වී සිටීමට සිදුවීම නිසා කිසිවක් කර කියා ගත නොහැකිය.
මෙයට අමතරව ඔවුන්ගේ දරු දෙදෙනාද රැක බලා නඩත්තු කරගත යුතුව
ඇත. පස්හාරන යන්ත්‍ර (eංජ්ඩ්එදර) පුහුණුවක් ලබා ඇති
පිරිමි දරුවාට එම ක්ෂේත්රයේ රැකියාවක් දීමට හැකි අයෙක්
සිටී නම් ඔවුන්ගේ ජීවිතවලට එය අත්වැලක් වනු ඇත. නව
හැවිරිදි දියණියද පාසල් සිසුවියකි. ඇය ඉගෙනීමට දක්ෂ
දීප්තිමත් ශිෂ්‍යාවකි.
ඔබගේ කාරුණික සැලකිල්ලට භාජනය කොට ඔවුන්ට කුමන අන්දමේ හෝ
සහනයක් සැලසිය හැකි නම් එය එලෝ මෙලෝ යහපත සලසා ගැනීමක්
බව සඳහන් කරනු කැමැත්තෙමි. ගොඩ්ප්‍රිගේ බිරිඳ විසින් අතමිට
සරු කාලයේ ක¹න මහජන බැංකුවේ අරඹා ඇති ඉතිරි කිරීමේ ගිණුම
මේ සඳහා ඔබට ප්‍රයෝජනවත් වේ යෑයි සිතමි. එහි අංකය මෙසේය.
175200160005285 ඇයගේ ලිපිනය මෙසේය. කේ. ඒ. එස්. ඩී.
පෙරේරා මහත්මිය. නිවාස අංක 721/එෆ්/3, පුබුදුගම,
උස්වැටකෙයියාව.
පමුණුගම - එස්. කේ. ඡේ. කුරේරා
2014.05.29 - Divaina Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-44694308198228439202014-05-27T17:57:00.001-07:002014-05-27T17:57:13.246-07:00ඉඳුනිල් හේමන්තට ඔබේ ආධාරය අවශ්‍යයි
අංගොඩ හිඹුටානේ පදිංචි 49 හැවිරිදි ඉඳුනිල් හේමන්ත මහතා
බරපතළ ලෙස රෝගාතුරවී සිටින අතර වහාම ඔහුට හෘද සැත්කමක් කළ
යුතු බවට විශේෂඥ දොස්තරවරුන් නිර්දේශ කර ඇත.
ආසිරි රෝහලේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතාගේ උපදෙස්
මත සැත්කම සිදු කිරීමට නියමිත අතර මෙම සැත්කම සඳහා වියදම
ලක්ෂ 8 1/2 ක් පමණ වේ. එහෙත් කිසිම බාහිර ආදායමක් නැති
හේමන්ත මහතාට මෙම මුදල සොයා ගැනීම බරපතළ ප්‍රශ්නයක් වී
ඇති අතර ඒ සඳහා ඔහු මහජන සහය පතයි. විවාහකයකු වන ඔහු
තුන්දරු පියකු වන අතර දරුවන්ට හෝ බිරියටද කිසිම ආදායම්
මාර්ගයක් නැත. හේමන්ත මහතාට ආධාරයක් කිරීමට කැමැති
දානපතින්ට කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි, සෙලාන් බැංකුවේ අංක
0220-ඛ38495-101 යන ගිණුමට පරිත්‍යාගය බැර කළ හැකිය.
2014.05.28 - Divaina Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-16232213390986555002014-05-26T17:51:00.001-07:002014-05-26T17:51:28.133-07:00වකුගඩු රෝගියා ඔබේ ආධාර පතයිකොච්චිකඩේ,
දලුවකොටුව, තක්කියා පාර 487/1, දරන නිවසේ පදිංචි එස්. කේ. ඩබ්. කමලසූරිය මහතා
දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කරන ලෙස
වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. ඒ සඳහා විශාල මුදලක් වැය වන බැවින් අවශ්‍ය මුදල්
සපයා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් උපකාර බලාපොරොත්තු වේ. ඒ සඳහා සම්පත් බැංකුවේ
හාබර් වීව් ශාඛාවේ අංක( 105853211655 දරන ගිණුමක් විවෘත කර ඇත. වැඩිදුර විස්තර
0724411322 දුරකථන අංකයෙන් දැන ගත හැක.
Divaina - 2014.05.27 Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-35043958452836710092014-05-26T17:50:00.001-07:002014-05-26T17:50:23.943-07:00මාස 3 ක සිට සිහිසුන්ව සිටින සචිනිට අපිත් උපකාර කරමුවිල්සන් විඡේරත්න - ඉත්තෑපාන
මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 777, වලගෙදර ග්‍රාම
සේවා වසමේ, වෙසෙන සචිනි සාරංගා ජයසිංහ (22) මෙනවියගේ හිසේ
ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා, කොළඹ මහ රෝහලේදී සිදුකළ
සැත්කමකින් පසුව, දැනට මාස 3 කට අධික කාලයක් තිස්සේ සිහි
නොමැතිව සිටීම පිළිබඳව ඇයගේ පවුලේ අය මෙන්ම ගම්වැසියන්ද
පසුවන්නේ බලවත් සංවේගයකින් යුතුවය.
මේ පිළිබඳව ඇගේ මව වන ලීලාවතී කොඩිතුවක්කු මහත්මිය අදහස්
දැක්වූයේ මෙසේය.
මෙම
රෝගී තත්ත්වයේ පසුවන්නේ මගේ දෙවැනි දරුවායි. අපට තවත්
දූවරු දෙදෙනෙක් සිටිනවා. මගේ ස්වාමිපුරුෂයා රැකියාව
වශයෙන් කරන්නේ පෙදරේරු වැඩ. සචිනි දුව පාසල් අධ්‍යාපනයෙන්
පසුව මතුගම එයිටිකන් ස්පෙන්ස් ඇඟලුම් කම්හලේ රැකියාව
කරමින් සිටියා. ඉතා නිරෝගී තත්ත්වයෙන් සිටි ඇය විවේක ඇති
අවස්ථාවලදී වොලිබෝල් ක්‍රීඩාවේද යෙදුණා.
මෙම කනගාටුදායක සිද්ධිය වූ දින සවස ඇය මා සමඟ කීවා ඇඟ
රිදෙන බව. පසුව හිසේ වේදනාවක් දැනෙන බවත් කීවා. පසුව ඇයට
ක්ලාන්තයක් වාගේ හැදුණා. ඒ සඳහා යම් යම් ප්‍රථමාධාර
දුන්නත්, එයින් සුවයක් ලැබුණේ නැහැ.
පසුව ඇයව ධර්ගා නගරයේ රෝහලට ගෙන ගියා. එහිදී රෝගියාව නාගොඩ
රෝහලට යෑව්වා. පසුව ඇයව වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා කොළඹ
මහ රෝහලට යෑවීමට අවශ්‍ය කටයුතු සිදු කළා. එම රෝහලේදී
රෝගියාගේ හිසේ සැත්කමක් කළා. අනතුරුව දැඩි සත්කාර ඒකකයට
ඇතුළත් කර මාස 3 ක් පමණ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබා
දුන්නා.
මේ පිළිබඳව වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ ස්නායු පිළිබඳ
ආබාධයක් නිසා මෙය සිදුවිය හැකි බවයි. මේ වනවිට ඇය නිවසේ
සිට කරාපිටිය රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබනවා.
තවමත් ඇය සිහි නොමැතිව සිටින නිසා, නාසයෙන් දැමූ බටය මගින්
දියර ආහාර පමණක් ලබාදීමට සිදුවී තිබෙනවා.
ඌරගහ සිරිධම්ම හිමිපාණන් ඇයට සෙත්පතා පිරිත් සඡ්Cධායනා
කරනවා. ඇයට සෙත් පැතීම සඳහා මරණයට කැපවූ ගවයකුට ද පසුගියදා
අභයදානය දෙනු ලැබුවා.
වැලිපැන්න පොලිසියේ අනිල් විතාන මහතාත් ග්‍රාම නිලධාරි
උපුල් සෙන්දනායක මහතා ඇතුළු ගම්වාසීන්ද අපට ඒ සඳහා උදව්
කළා.
කෙළිදෙලෙන් හා සතුටින් සිටි මගේ රත්තරන් දියණියට මුහුණ
පෑමට සිදුවූ මෙම මහා ව්‍යසනය මට නම් ඉවසා දරාගෙන ඉන්න
බැහැ. මේ නිසා අපේ සියලුම දේවල් අවුල් වෙලා. විශාල කරදරයකට
පත්වෙලයි ඉන්නේ. දැන් අපි හරිම අසරණයි. එබැවින් දරුවාට
දීමට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර හා වෙනත් අවශ්‍ය දේවල් ලබා
දීමට අපට වත්කමක් නැහැ. සැමියාටද වැඩ කිරීමට හරිහැටි
අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
එබැවින් විශාල කරදර රාශියකට මුහුණපෑමට සිදුවී ඇති මෙම
දුක්බර අවස්ථාවේදී අපට ආධාර උපකාරයක් කිරීමට කවුරුන් හෝ
ඉදිරිපත් වන්නේ නම් එය මහඟු පින්කමක් යෑයි ලීලාවතී
මහත්මිය කීවාය. ඇයගේ ලිපිනය, ලීලාවතී කොඩිතුවක්කු,
කොස්ගහදෙනිය, වලගෙදර (මතුගම හරහා). දුරකථනය ලීලාවතී
මහත්මිය 0345715396, දුරකථනය - ග්‍රාම නිලධාරී උපුල් -
0714458089
2014.05.27 - Divaina Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-77744611100171909322014-01-10T17:33:00.004-08:002014-01-10T17:33:28.882-08:00චිත්‍රපට අධ්යක්ෂ සුනිල් සෝම පීරිස්ගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් පිරිනමන්නදරුණු වකුගඩු රෝගයකින් පෙළෙන ප්‍රවීණ ජනප්‍රිය චිත්‍රපට
අධ්යක්ෂ සුනිල් සෝම පීරිස් මහතාහට වකුගඩුවක් බද්ධ
කිරීමට අවශ්‍යව තිබේ. ඕ නෙගටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ
වකුගඩුවක් ඒ සඳහා අවශ්‍යව ඇති අතර එය පරිත්‍යාග කිරීමට
කැමති අයකු වෙතොත් 0774921942, 0775506002, 0112843000
දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ.Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-62125683330863165942013-12-10T01:37:00.000-08:002013-12-10T01:37:48.514-08:00ආධාර කළොත් පිනක්
වේයන්ගොඩ,
නිකාඩාවත්ත අංක 07 ඩී නිවසේ පදිංචි කේ. පී. චJද්‍රසේන මහතා සහ කේ. චJද්‍රdණි යන
අයගේ එකම පුතණුවන් වන දහඅට වියෑති චතුර සාමින්ද උපතින්ම ආබාධිතය.
තරුණ වියට පා තබා ඇතත් මොළය නොවැඩීම නිසා කරන කියන කිසිවක් අවබෝධ නොවෙයි. නැගිටීමට
කතාකිරීමට තබා ඉඳගැනීමටවත් නොහැක. සියලුම ආවතේව කළ යුතු වන්නේ පියා සහ මව විසිනි.
වැඩුණු ශරීරයකින් යුතුවීම නිසා ආවතේව කිරීමේදී මවට පමණක් ඔහු එසවීමට නොහැකි නිසා
පියාද ඔහු වෙනුවෙන්ම කාලය ගත කළ යුතුව ඇත.
රජයෙන් ලැබුණු ඉඩමක යන්තමින් අටවාගත් පැල්පතක ආබාධිත පුතණුවන්, වැඩිවිය පත්
දියණියන් තිදෙනකු හා මාපිය දෙදෙනා ඇතුළු හයදෙනකු දැඩි අපහසුතා මත ජීවත් වන අතර
ආබාධිත දරුවා ආහාර නොගන්නා බැවින් මසකට කිරි පැකට් අටක් සඳහා ද වියදම් කළ යුතුව
ඇති බැවින් පින්වත් ඔබගේ ආධාරය ලැබේනම් සහනයක් බව ආබාධිත දරුවාගේ පියා ඉල්ලීමක්
කරයි.
වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ Divaina 2013.12.10
Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-63054594825678086742013-12-01T06:57:00.002-08:002013-12-01T06:57:51.216-08:00ලක්ෂ එකොළහකට ජීවිතේ අවදානමක ඉන්න අනුරුද්ධික බේරා ගනිමුජීවිතේ එක්ක අපි හරි හරියට එහෙට මෙහෙට දෝලනය වෙනවා. ඒ ඇයි කියලා මම ඔබෙන්
අහන්නේ නෑ. මොකද ඔබට මට උපන්නා නම් ජීවත්වෙන්නම සිදුවෙන හින්දා. හැබැයි ඒ
ජීවිතේට එල්ලවෙන ප්‍රශ්න දිහා බැලුවොත් මොකට උපන්නද කියලා සමහර විට ඔබට
හිතෙයි. ප්‍රශ්න කියලා ජීවිතෙන් පැනලා යනවට වඩා ඒවට මුහුණදීලා ජීවිතේ ගැටගහ
ගන්න පුළුවන් නම් ඔන්න අපි හැමෝ ම ගොඩ.
ඒක හිතන තරම් ලෙහෙසි පහසු නෑ කියලා සමහර අය මුහුණ දෙන ප්‍රශ්න දිහා බැලුවම හොඳින්
ම තේරුම් ගන්න ඔබට පුළුවන් වෙයි. අද අපි එහෙම කතාවක් ඔබට කියන්නම්. එතැනින්
පස්සේ කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා පොඩ්ඩක් හිතන්න කියලත් අපි ඔබට
කියනවා. අවුරුදු 25 ක යෞවනයෙක් අද ඉන්නේ ජීවිතේ ගොඩක් අසරණ වෙලා. ඔහු විතරක්
නෙවෙයි ඒ අසරණකම අද මුළු පවුලම වෙලාගෙන ඉන්න මොහොතක අපිව හොයාගෙන. මේ අම්මයි
තාත්තයි අනුරුද්ධික බාලම මල්ලියි ආවේ හැමෝටම මේ කතාව දැනගන්නම අපිට ලියන්න
කියලා කියන්න.
කිතුලවිල පාර කිරිවත්තුඩුවේ පදිංචි හර්ෂ අනුරුද්ධික කරදඬු උස් මහත්
වෙනකොටම තාත්තත් එක්ක මේසන් හැන්ද අතට අරගෙන රස්සාවට බැස්සේ එන්න එන්නම ගෙදරට
එන ආර්ථික ප්‍රශ්නවලින් බේරෙන්න ඕන හින්දා. ඒත් ඒ කාර්යය අහිංසක විදිහට කරගෙන
යන්නට අනුරුද්ධිකට බැරි විදිහට දරුණු හිසේ කැක්කුමක් හැදුණා.
“ගිය අවුරුද්දේ පුතාට තද ඔළුවේ කැක්කුමක් ආවා. ඇස් පෙනීම අඩුවෙන්න ගත්තා. ටික
ටික එයාට ඇවිදින්න බැරි වෙන්න ගත්තා. ඊට පස්සේ කොළඹ මහා රෝහලට ආවේ බෙහෙත් ගන්න.
එතනින් කිව්වා පරීක්ෂා කරන්න ඕන ඒ නිසා එම්.ආර්.අයි. ස්කෑන් එකක් කරන්න කියලා. ඊට
පස්සේ තමයි මහත්තයෝ පුතාගේ මොළයේ ගෙඩි තුනක් තියෙනවා කියලා දැනගත්තේ.”
මේ ගෙඩි සැත්කමක් මගින් ඉවත් කරන්න පුළුවන් වුණත් මහා රෝහලේ මේ සැත්කම කරන්න
අමාරුයි කිව්වා. එතැනදී අපි ගොඩක් අසරණ වුණා. පස්සේ අපි පුතාව මේ පිළිබඳ
ප්‍රසිද්ධ විශේෂඥ දොස්තර මහත්තයකුටපෙන්නුවා. ඩොක්ටර් කිව්වා පුතාගේ සැත්කම කරන්න වෙන්නේ පෞද්ගලික රෝහලක නිසා ලක්ෂ
විස්සක පමණ මුදලක් හොයාගන්න වෙයි කියලා. ඒකට අවශ්‍ය ලියකියවිලි පවා හදලා
දුන්නා” අනුරුද්ධිකට සිදුවුණු දේ කඳුළු පිරි නෙත්වලින් ඒ අම්මයි තාත්තයි
පැහැදිලි කරන්න ගත්තෙ එහෙමයි.
ඉක්මනින් ම සැත්කම කරන්න ඕන හින්දා අනුරුද්ධිකගේ අම්මයි තාත්තයි ජනාධිපති
අරමුදලටත් දන්වලා අවශ්‍ය මුදල හොයාගන්න ටිකට් පොත් පවා මුද්‍රණය කරගත්තා.
ඒත් හිතන තරම් ඒක සාර්ථක නොවුණේ වංචාකාර විදිහට එවැනි ටිකට් පත් මේ සමාජයේ අලෙවි
වන නිසා. ඔය අතරෙදිම අනුරුද්ධිකගේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙන්න ගත්තා.
වෛද්‍ය නිගමනය වුණේ අනුරුද්ධිකගේ ජීවිතය වෙනුවෙන් හැකි ඉක්මනි න් මේ සැත්කම
කරන්න කියලයි.
“පුතාගේ ජීවිතේට අනතුරුදායක වැඩියි කියලා රුපියල් විසි පන්දහක් බැදලා ඒ
පෞද්ගලික රෝහලේ මේ සැත්කම කරන්න වුණා. ඒකට විශේෂඥ වෛද්‍යතුමා අනුමැතිය අරගෙන
දුන්නා. මේ අවුරුද්දේ ජූනි මාසේ 13 වැනිදා සැත්කම කළාට පස්සේ ලක්ෂ දාහතක බිලක්
ලැබුණා. අපිට කරකියා ගන්න දෙයක් නැතුව ගියා. සැත්කම කළ දොස්තර මහත්තයා හදිසියේ ම
රට ගියා. රෝහලෙන් කිව්වා බිල ගෙවනකම් ටිකට් කපන්න බැහැ කියලා. අපි දුක් විඳලා
පන් ලක්ෂ අසූ එක් දහසක් වෙනකම් ගෙව්වා. ඒත් පුතාට රෝහලෙන් යන්න බෑ බිල
සම්පූර්ණයෙන් ගෙවනකම්. තාත්තා කෙනෙක් විදිහට මම ගොඩක් අසරණ වුණා. මම මේසන්
වැඩ කළේ. මේ ප්‍රශ්නෙත් එක්ක ඒ හැම දේම නැතිවෙලා ගියා.”
“අපි දන්නා කියන හැම තැනටම ගියා. ලියුම් ලිව්වා. බැරිම තැන සෞඛ්‍ය අමාත්‍යාංශයට
ගියා. එතැනදී ලැබුණු සහනය එක්ක රෝහලෙන් පුතාව එළියට දුන්නේ මාස දෙකක් ඇතුළත
බිල සම්පූර්ණයෙන් ගෙවන්න ලියකියවිලි අරගෙන. මේ වෙනකොට එම පෞද්ගලික රෝහලට
ලක්ෂ එකොළහක් ගෙවන්න තියෙනවා. පුතාට තවත් ඔපරේෂන් දෙකක් කරන්න තියෙනවා. මුල්
සැත්කම කළාට පස්සේ පුතාට කන්න බැහැ. ඇවිදින්න අමාරුයි. ඇස් පේන්නේ නැහැ. අනෙක්
සැත්කම් දෙක කළාට පස්සේ හොඳ තත්ත්වෙට පුතා එයි කිව්වා.
ඒත් මේ වෙනකොටත් ඒ හැමදේම එක්ක රෝහලට මාසෙකට ගෙවන්න ඕන මුදල රුපියල් පන්ලක්ෂ
හැත්තෑපන් දහස් දෙසිය තිහයි ශත පනස් හතක්. ඒ මුදල වගේ ම අනුරුද්ධගේ බෙහෙත්
වලටත්.
අනුරුද්ධගේ බාල සහෝදරයින් දෙන්නව බලා කියා ගන්න විතරක් නෙවෙයි දැනට කුලියට
ඉන්න ගෙදර කුලිය ගෙවන්නත් මේ අසරණ අම්මටයි තාත්තටයි සිද්ධ වෙලා.
දැන් රෝහලට සල්ලි ගෙවන්න ඕන දින පහුවෙලා මහත්තයෝ. අපිට නඩු දානවා කියලා දැනුම්
දෙනවා. අපි කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. අපි ටිකට් ගැහැව්වා ඒවා විකුණගන්න
බැහැ. ජනාධිපති අරමුදලින් ලක්ෂ දෙක හමාරක් දුන්නා. බැරිම තැන තමයි අපි
පත්තරේට මේ දුක කියන්න ආවේ.
මේ කතාවේ අලගිය මුලගිය තැන් ගොඩක් තිබුණත් අපි සරලව මේ කතාව ඔබ ඉදිරියේ ලෙහා
දැම්මේ ඔවුන් මුහුණ දීලා ඉන්න ප්‍රශ්නේ ඔබට තේරුම් කරන්න. අවුරුදු 25 ක යෞවනයකු
වන අනුරුද්ධික ජීවිතේ එක්ක ජීවත්වෙන්න අරගල කරද්දී අනුරුද්ධිකගේ අම්මයි
තාත්තයි අනුරුද්ධිකට සැත්කම කළ රෝහලට බිල ගෙවාගන්න බැරි තැන අන්ත අසරණව ගිනි
ගහන අව්වේ පාරක් පාරක් ගානේ දහ දුක් විඳිනවා.
දැන් ප්‍රශ්නේ අනුරුද්ධිකගේ ජීවිතේ ද රෝහලේ ලක්ෂ එකොළහමාරේ බිල ද? කියන එකයි.
හැබැයි මේ දෙකම එකම විදිහට අද මේ අසරණ අම්මාගෙයි තාත්තාගෙයි විතරක් නෙවෙයි බාල
දරුවෝ දෙන්නගේ ජීවිතවලටත් බලපාලා. සමහරු ජීවිතේ පස්කම් සැප වෙනුවෙන් එක රැයක
ලක්ෂ ගණන් විසි කරද්දී තවත් සමහරු කුසට එක වේලක් නැතුව ජීවිතේ එක්ක හූල්ලමින්
ඉන්නවා.
මේක තමයි ඇත්ත. හැබැයි පුළුවන් නම් ලක්ෂ ගණන් විසි කරලා එක රැයක ජීවිතේ හොයන
උදවියට අනුරුද්ධිකවගේ අසරණ තරුණ ජීවිතයක් ගොඩදාන්න පුළුවන් නම් ඒක
කොයිතරම් පිනක් ද? අපි ඔබට කියන්නේ ජීවිතේ එක්ක එල්ලෙන අනුරුද්ධිකගේ ජීවිතේද?
නැත්නම් පෞද්ගලික රෝහලේ බිල ද?
මේ කාරණා දෙක අපි ඔබ ඉදිරියේ කියන්නේ මනුසත් ලෝකයේ දෙවිවරු ඉන්නවා යැයි විශ්වාස
කරන නිසා. ඒ ප්‍රශ්නාර්ථය හිසේ තියාගෙන මේ අසරණ අම්මයි තාත්තයි ඔබ දිහා බලන්
ඉන්නවා. ලෙඩ ඇඳකට වෙලා හර්ෂ අනුරුද්ධික බලන් ඉන්නවා. පුළුවන් නම් සරණක් වෙන්න.
ඒක ඔබ මේ ආත්මේ රැස්කරන ලොකු පිනක්.
ලිපිනය - නො. 130/ ඒ/ 31,
කිතුලවිල පාර, කිරිවත්තුඩුව.
දුරකථනය - 0752833128,
0710909128.
මහජන බැංකුව - හෝමාගම -
049200130025748
වසන්ත ජයසිංහ
ආරච්චිගේ
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ 2013.12.01 - Silumina
Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-71887640453320299092013-07-08T03:32:00.001-07:002013-07-08T03:32:28.243-07:00"ඕ" පොසිටිව් වකුගඩුවක් ඕනෑ කර තිබේ"ඕ" පොසිටිව් වකුගඩුවක් ඕනෑ කර
තිබේ
සමාජ මෙහෙවරක නිරතව සිටින මහත්මයකුට වැළඳී ඇති වකුගඩු
රෝගයකින් ඔහුව සුවපත් කර ගැනීම සඳහා "ඕ" පොසිටිව් වර්ගයේ
වකුගඩුවක් බද්ධ කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇත.
වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වෙත්නම් කරුණාකර
දුරකථන අංක 0773261212 හෝ අංක 148F1 රාස්සපාර, බෝමිරිය,
කඩුවෙල යන ලිපිනයට දන්වන ලෙස ඒ මහතාගේ හිතවතුන් ඉල්ලීමක්
කරයි. Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-86840193705196824902013-04-05T00:37:00.003-07:002013-04-05T00:37:37.739-07:00
Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-57134774281884571632013-04-05T00:37:00.000-07:002013-04-05T00:37:00.660-07:00
Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-75151014067779727592013-03-30T22:33:00.002-07:002013-03-30T22:33:54.716-07:00
Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-19692707876301722952013-03-15T20:53:00.001-07:002013-03-15T20:53:44.666-07:00Please Help and Save
කොළඹ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වූ *ආශිර්වාද පහන්* මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින්..
Account Number: 086 200 171 173 380
මිනිස්සු මිහිපිට උපදින්නේ දුක් විඳින්න හිතාගෙන නෙමෙයි. ඒක ඔබ අපි හැමෝම ප්‍රාර්ථනා කරන දෙයක්. ඒත් ලබා උපන් හැටියට මහ පොළවේ පය ගහලා මොන අයුරින් හරි අපිට ජීවත්වෙන්න සිද්ධ වෙනවා. සමහරු සත්මහල් මාලිගාවල උපදිනකොට තවත් සමහරු වැහැරිලා ගිය පොල් අතු පැලක උපදින්නේ පතාගෙන එන විදිහට නෙමෙයි තමන්ට ලැබෙන විදිහට. මේක තමයි ඇත්ත.
ඒ හැම දේටම අපි පෙර කළ පින් පව් බලපානවා කියලත් ඔබ දන්නවා. හිතන්න. සමහරු උපතින්ම ශරීර සෞඛ්‍යයෙන් යහපත් වුණත් තවත් සමහරු උපතින්ම රැගෙන එන්නේ රෝගාබාධ විතරයි. ඒ මොන විදිහට අපි මේ මහ පොළවට පය ගැහැව්වත් ජීවිතේ ගෙවන්න දිරියක් දෙන්න වෙන්නේ අම්මටයි තාත්තටයි ඇර වෙන කාට ද?
අද වයස අවුරුදු හතළිස් පහක් වයසැති පුෂ්පා චන්ද්‍රානි මව තම ආදරණිය එකම දියණිය වෙනුවෙන් ඉන්නේ හැඬු කඳුළෙන්. ඒ ඇයි? එය ඔබට අපට ප්‍රශ්නාර්ථයක් වුණත් චන්ද්‍රානිට අද ඉතිරිව ඇත්තේ ඔබ ඉදිරියේ තමන්ගේ දුවගේ අඳෙීනාව කියාපෑම විතරමයි. ඒ කතාව අපි ‘කඳුළක උණුසුම’ ඔස්සේ ඔබ ඉදිරියට ගෙනෙන්නේ මෙතුවක් කාලයක් ඔබ අසරණ මිනිසුන් උදෙසා දිගු කළ දෑත් මේ දියණිය වෙනුවෙන් යොමු වේවි කියන බලාපොරොත්තුවෙන්.
“මගේ දුව සෂිණි අමිතදරාට දැන් අවුරුදු 14 ක්. අපි පදිංචි වෙලා ඉන්නේ පන්සල පාරේ හොරපේ රාගම. දුව උපදිනකොටම එයා හොඳ ශරීර සනීපයෙන් හිටියේ. කිසිම ආබාධයක් තිබුණේ නැහැ. ඒත් පහුවෙනකොට දුවගේ යම් යම් වෙනස්කම් අපි දැකපු නිසා කොළඹ මහ රෝහලට දුව එක්කරගෙන ගියා. එතැනදි කිව්වා දුවගේ ඔළුවේ වතුර තියෙනවා ඒ නිසා ඒකට සැත්කමක් කරන්න ඕන කියලා. පස්සේ සුනිල් පෙරේරා දොස්තර මහත්තයා මේ සැත්කම දුවට කළේ. ඊට පස්සේ යම් සහනයක් තිබුණා. ඔහොම ඉන්න අතරතුර දුවට ස්කෝලේ යන්නත් පුළුවන්කම ලැබුණා. හීන් කෙන්ද මහා විද්‍යාලයට තුන වසර දක්වාම දුව ගියා. ඒ අතරතුරදියි නැවත වතාවක් දුවව අසනීප වෙන්න ගත්තේ. උණ ගැනෙන්න ගත්තා වමනය යන්න ගත්තා එක දිගට. ඒක අඩුවුණේම නැහැ. අපි ආපහු දුව කොළඹ මහ ඉස්පිරිතාලේට අරගෙන ගියා. එතැනින් පස්සේ අපිට වෙන්න තියෙන හැමදේම සිද්ධ වුණා මහත්තයෝ.”
සෂිණි දියණිය කොළඹ මහ රෝහලට රැගෙන එන්නේ හදිසියේම වැලඳුණ උණ සනීප කරගැනීමේ අරමුණින්. ඒත් මීට පෙරත් ඔළුවට පිරෙන වතුර නිසා කළ සැත්කමත් ඒ ආබාධයත් මේ දියණියට බලපා තිබුණා. ඒ නිසාම මේ වන විටත් සැත්කම් 17 කට මුහුණ දෙන්න ඇයට සිද්ධ වෙලා. ඒත් මෙතුවක් කලක් දෙපයින් මහ පොළවේ පය ගහපු සෂිණිට සදාකාලිකවම එක්තැන් වෙන්නට සිද්ධ වුණා. අද ඇය රෝද පුටුවකට සිය ජීවිතය තල්ලුකර අවුරුදු පහක්.
“මම අවුරුදු පහක් තිස්සේ දුව එක්ක මේ දුක් කරදර විඳිනවා. එයාගේ සම්පූර්ණ ශරීරයම දැන් පණ නැහැ. ඒ නිසා රෝද පුටුවක හිටියත් ශරීරය රෝද පුටුවකට තියලා බැඳලා කියන්න ඕන. අද එයාගේ හැමදේම කරන්නේ මම. අම්මා කෙනෙක් විදිහට මට මගේ දරුවට අහිතක් වෙනවා බලන් ඉන්න බැහැ. කොහොමහරි එයාට එයාගේ වැඩ කරගන්න පුළුවන් මට්ටමට හරි සනීප කරගන්නයි මම උත්සාහ ගන්නේ.”
ලබා උපන් හැටියෙම මහමඟට සිය ලෙයින් උපන් බිලිඳුන් විසිකර දමා යන සමාජයක එවැනි මාතෘත්වයේ නාමය නොහඳුනන අයට පුෂ්පා චන්ද්‍රානි අම්මා ලොකු ආදර්ශයක් කියලා කියන්නම වෙනවා.
අපි දන්නවා මෙවන් අම්මලා සිය දහස් ගණනක් අපේ රටේ ඉන්නවා. ඒත් තමන්ගේ දරුවෙක් ලෙඩ වුණාම ඒ දුක දන්නේ මේ දාරක ස්නෙහය හඳුනන මව්පියන් විතරමයි.
“මට හරිහමන් රැකියාවක් නැහැ. මගේ මහත්තයා කරන්නෙත් කුලී වැඩ. මම දුවත් රැකගෙන හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඇත්තම කිව්වොත් අපේ පවුලේ අයටවත් මට උදව්වක් කරන්න හැකියාවක් නැහැ. දුවට දැන් ටිකක් වචන දෙක තුනක් කියාගන්න පුළුවන්. නිතරම කන්න තමයි ඉල්ලන්නේ. ඒත් එහෙම ලොකු ආර්ථිකයක් නැතුව අපි ගොඩක් අමාරුකම් මැද්දේ ඉන්නේ. දොස්තරලා කියන්නේ දුවට දීර්ඝ කාලයක් මේ විදිහට ඉන්න වෙයි කියලයි. පුළුවන්නම් මහත්තයෝ මට මේ දරුවව බලාගන්න උදව්වක් කරන්න කියලා ලියන්න.
මේ වෙනකොටත් දුවගේ බේත් හේත්වලට, කිරිවලට ලොකු මුදලක් හොයාගන්න ඕන. සමහර තැන්වලට මම ණය වෙලා දුවට බෙහෙත් ටික අරගෙන දෙන්නේ. මට කුලියක්වත් කරගන්න යන්න විදිහක් නැහැ මේ දරුවව මේ විදිහට තනියම දාලා. අපි ඉන්නේ කුලියට. ඒත් දැන් හරිහැටි කුලිය ගෙවා ගන්න බැරුව අපි ඉන්නේ. එහෙම වුණොත් මට මේ දරුවව අරගෙන පාරට බහින්නයි වෙන්නේ.”
බලන්න මිනිස්සු මෙතරම් අසරණ වෙනකොට ඒ අසරණකමට එක්වෙන්නේ තවත් ප්‍රශ්න විතරමයි. අද මේ දියණියත් එක්ක පුෂ්පාත් සිය සැමියාත් හව්හරණක් නැතුව අන්ත අසරණ වෙලා. අපි මේ කතාව ඔබ ඉදිරියේ කියන්නේ පුළුවන්නම් මේ කඳුළුවලට සරණක් වෙන්න බලන්න. ඒ වගේම මේ දියණිය බේරගන්න හැකි අයුරින් උදව්වක් කළොත් ඒකත් මේ පවුලට කරන විශාල පුණ්‍ය කර්මයක් කියලා ඔබට හිතෙයි.
ලිපිනය - නො. 69, පන්සල පාර, හොරපේ, රාගම.
දුරකතනය - 0725076622
වසන්ත ජයසිංහ ආරච්චි - 2011.07.31 - SiluminaHelping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-50485379085457209292011-07-25T19:43:00.000-07:002011-07-25T19:44:12.556-07:00ශ්‍රවණාධාර උපකරණයක් ගැනීමට ආධාර කරමු
වැලිපිටිය ප්‍රා. ලේ. කොට්ඨාසයේ නිවිතිවැල් බොක්ක ග්‍රාම නිලධාරී වසමේ නිවිතිවැල්බොක්ක, කනංකෙ කඩවීදිය යන ලිපිනයේ පදිංචි එච්. එම්. ටී. ටී. සෙව්වන්දි වෛද්‍යතිලක නමැති අවු. 01 මාස 09 වයසැති මේ කුඩා දියණිය උපතින්ම ශ්‍රවණාබාධිතය. මෙතෙක් කරාපිටිය ශික්ෂණ රෝහල, කොළඹ ළමා රෝහල යන ස්ථානවලින් කළ පරීක්ෂණයන්ට අනුව මෙම තත්ත්වය ප්රතිකාරවලින් සුවකළ නොහැකි බැවින් ඒ සඳහා ශ්‍රවණාධාර උපකරණයක් සම්බන්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ මතය වී ඇත.
ඒ සඳහා වැය වන මුදල රු 4,50,000 ක් බවට ගණන් බලා ඇති අතර ස්ථිර රැකියාවක් නොමැති දියණියගේ පියා වන ජයන්ත වෛද්‍යතිලක මහතාට එතරම් විශාල මුදලක් සොයා ගැනීම විශාල ගැටලුවකි.
එබැවින් මෙම දැරිය සුවකර ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට ඉමදුව ලංකා බැංකුවේ 71658519 ගිණුමක් ආරම්භ කර ඇත. ඔබගේ ආධාර එම ගිණුමට බැරකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටී. 0724576742 දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැක.
2011.07.26 - DivainaHelping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-39266108650270889652011-07-12T22:04:00.001-07:002011-07-12T22:05:08.794-07:00සිඩ්නි නගරයේ ශ්‍රී ලාංකිකයාට පිහිට වෙන්න මේ පාරෙන් එන්න
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෙසෙන තරුණ පියාගේ ජීවිතය බේරාගැනීම සඳහා ශ්‍රී ලාංකික පසුබිමක් සහිත රුධිර පටක දායකයෙකු සිටීනම් පහත සඳහන් අංක හා ලිපිනයන්ගෙන් විමසන ලෙස දන්වන්නැයි පවුලේ උදවිය අද දෙරණට දන්වා තිබේ.
ශෙහාන් ප්‍රනාන්දු නම් මෙම 33 හැවිරිදි පුද්ගලයා ඔහුගේ පළමු පුතුගේ උපතින් දින කිහිපයකට පසුව සිට දරුණු ලියුකේමියා රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනාවරණය වී තිබූ බව අද දෙරණ විසින් ඊයේ දිනයේ වාර්තා කරන ලදී.
මාස 03 ට පසුව ප්‍රනාන්දු මහතාගේ ජීවිතය බේරාගැනීම සඳහා රුධිර පටක බද්ධ කිරීමක් සිදුකිරීමට සිදුව ඇති අතර ඒ සඳහා දායකයින් 600 දෙනෙකු පමණ ඉදිරිපත්ව ඇති නමුත් ඔහුට ගැළපෙන දායකයකු හමුවී නොමැත..
ශෙහාන් ප්‍රනාන්දු මහතාගේ ජීවිතය ගලවාගැනීම සඳහා රුධිර පටක දායකයකු මොනාෂ් නගරයෙන් සොයාගැනීමට බලාපොරොත්තු වන අතර එම නගරයේ ශ්‍රී ලාංකිකයින් 4300 දෙනෙකුට වැඩි පිරිසක් වෙසෙන බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ උපත ලද පුද්ගලයෙකුගේ රුධිර පටක ප්‍රනාන්දු මහතාට අවශ්‍ය රුධිර පටක සමග ගැලපීමේ වැඩි අවස්ථාවක පවතින බැවින් ඔහුගේ ජීවිතය බේරාගැනීමට ඔබට දායකවිය හැකිනම් පහත ලිපිනයන්ගෙන් හා දුරකථන අංකයන්ගෙන් විමසන ලෙස දන්වා සිටිමු.
පරිත්‍යාගශීලී ඔබගේ රුධිර පටක රෝගීයාගේ රුධිර පටක හා ගැලපෙන්නේද යන්න පරීක්ෂා කරවා ගැනීමට ජූලි 19 වන දින ප.ව.3.00-7.00 දක්වා Red Cross Australia, No. 358 Haughton Road, Clayton, Melbourne යන ලිපිනයේ පැවැත්වෙන වෛද්‍ය සායනයේදී සිදුකළ හැකිය. විමසීම්-
Contact in Australia : Sherwell and Carmini – 612-89013049, 61-0438388122
Contact in Sri Lanka : Roshani 0775879050, Ramesh 0785000227
අද දෙරණ July 13, 2011 10:26 amHelping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-2536985002786458672011-07-11T20:28:00.001-07:002011-07-11T20:28:51.877-07:00උපකාරයක් කළොත් ලොකු පිනක්
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සල්පිටිගම මහවැලි ගම්මානයේ පදිංචි එA. ජී. හීන්මැණිකා තිදරු මවකි. සේයාරුවින් දැක්වෙන ඇගේ වැඩිමල් දරුවා නීල් අසංක (අවු. 13) උපතින්ම ආබාධිත අයෙකි. දෙවැනි දරුවා ප්‍රදීප් කුමාර (අවු. 11) සල්පිටිගම මහ විදුහලේ 6 ශේ්‍රණියේ සහ බාලම දරුවා පෙර පාසල් අධ්‍යාපනය ලබයි. මහවැලියේ ඉඩම් මේ අයට හිමිවී නැත. හීන්මැණිකාගේ සැමියාට ස්ථිර රැකියාවක් ද නැත. කුලී වැඩ කරමින් දරුවන්ට උගන්වන්නට වෙහෙසෙන මේ දෙපළට වැඩිමල් අසනීප සහිත දරුවා නඩත්තු කිරීමට විශාල කැප කිරීමක් කිරීමට සිදුව තිබේ. පසුගිය ගංවතුර අවස්ථාවේදීත් පීඩාවට පත්වූ මේ පවුලට උපකාරයක් කළ හැකි නම් එය ඉතා වැදගත් පුණ්‍ය කටයුත්තකි. 3/197 අනවසර, සල්පිටිගම, දෙහිඅත්තකණ්ඩිය මේ අයගේ ලිපිනයයි.
සටහන සහ සේයාරූ-දිඹුලාගල - ප්‍රසන්න සිල්වා (2011.07.12 - Divaina.)Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-37891128200482821002011-07-11T20:27:00.001-07:002011-07-11T20:27:51.411-07:00නන්දනගේ දෑස් සුවපත් කිරීමට අපිත් පිහිට වෙමු
බුලත්සිංහල, මෝල්කාව පදිංචි පට්ටියවත්තගේ නන්දන පෙරේරා (32) මහතා හදිසි අනතුරකින් දෑස් අන්ධව සිටියි.
ඔහුගේ දෑස් සුවපත් කිරීම සඳහා රුපියල් ලක්ෂ තුනක් පමණ වැය වෙන බව ලංකා හොස්පිටල්හි වෛද්‍ය රාඡේස් ෙµdග්ලා මහතා නිර්දේශ කර තිබේ.
මෙම තරුණයාගේ දෑස් සුවපත් කරගැනීම සඳහා ඔහු සතුව එතරම් මුදලක් නැති නිසා පරිත්‍යාගශීලීන්ගෙන් උපකාර පතයි. එම මුදල් ආධාර බුලත්සිංහල මහජන බැංකුවේ ගිණුම් අංක 161 200110018165 වෙත යොමු කළ හැකිය.
2011.07.12 - DivainaHelping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0tag:blogger.com,1999:blog-7459523954300807493.post-22556861440812446902011-07-10T18:52:00.000-07:002011-07-10T18:54:36.675-07:00සිහ ශක්ති ආනන්ද ජීවත් කරවමු
කණ්ඩායම් සංගීතයේ යුග පුරුෂයෙකු ආනන්ද පෙරේරා මහතා ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලේ හැට පස් ( 65) වැනි වාට්ටුවේ මේවන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන ඔහුගේ වකුගඩු දෙකම මේවන විට අක්‍රිය වී ඇතැයි පැවසේ.
වෛද්‍ය නිගමනය වී ඇත්තේ හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි.
මේවන විට ඔහුට නොමිලේ එක් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට අයෙකු ඉදිරිපත්වී ඇති බවත් වාර්තා වේ.
ඔහු වෙනුවෙන් පරිත්‍යාග ශීලී අයෙකු වෙත්නම් ලංකා බැංකුව, මහනුවර ශාඛාවේ ගිනුම් අංක 70737142 යට පරිත්‍යාග එවන ලෙස ඔහුගේ බිරිය ඉල්ලා සිටී.
ඔහු පිළිබඳව වැඩිදුර විමසීම් 0779398150 යන දුරකතන අංකයෙන් ලබාගත හැකි බවත් ඔහුගේ බිරිය මංගලා සඳහන් කළාය.
ආනන්දගේ සම්පූර්ණ කතාව මෙසේය.
ආනන්ද පෙරේරා යනු අප ආදරේ කරන සංගීත ක්ෂේත්රයේ සිටින ප්‍රවීණ ශිල්පියෙකිග 1973 වසරේ සිට කණ්ඩායම් සංගීත ශිල්පියෙකු ලෙස සංගීත ලොවට අවතීර්ණ වූ ඔහු රසිකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ 'සිහ ශක්ති’ කණ්ඩායමේ ඇරැඹුමත් සමගින් යැයි කීවොත් නිවැරැදිය.
ඔහු එහි නායකයා වියග කණ්ඩායමේ අනෙකුත් සහෝදර ශිල්පීන් සමග අත්වැල් අල්ලා ගනිමින් නැවුම් සංගීත රටාවක් මවන්නට ඔහු සිය ජීවිතය කැප කළේය.
ඔහු අතින් කොතරම් මිහිරි ගී තනු නිර්මාණය වීද? කණ්ඩායම් සංගීතය තුළ කිසිදු වටිනාකමක් නොතිබූ දවුලලතමැට්ටමට වටිනා අගයක් දුන්නේ ඔවුන්යග ශ්‍රියා මන මත් වී මාගේ දැකලා උන්මාද වේවී .... ඔහුගේ සුමියුරු හඬ තවමත් මගේ දෙසවන් තුළ රැව් පිළිරැව් දෙයි.
ජන ගීයට සැබෑ ලෙසම ආදරය කළ ඔහුගේ හඬින් අද ගීත ගැයෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු යදින්නේ ජීවිතයයි. ඇත්තටම ආනන්දට කුමක් වෙලාද? මේ ආරංචිය ආනන්දගේ රසිකයන්ට නම් දැඩි සංවේගයක් ගෙන දෙන බව නම් සැබෑය.
ලොකු දුව ශානිකාල බිරිය මංගලාල පොඩි පුතු ඉසුරු (කුඩා කලදී) දෙවැනියා පුතා තාරක සමග.
ආනන්දගේ දයාබර බිරිය මංගලා මේ මුළු කාලයම කැප කළේ ආනන්දට සුදුසු වකුගඩුවක් පරිත්‍යාග කරන්නට හැකි පරිත්‍යාගශීලියකු සොයා ගැනීමටය.
‘වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති කිහිප දෙනෙක්ම මේ වෙන කොට ඉදිරිපත් වෙලා ඉන්නවා. එයින් කිහිප දෙනෙක් නොමිලේම තමන්ගේ වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමැත්තෙන් ඉන්නවාග ඒක මේ වෙලාවේ අපට විශාල ශක්තියක්.
ඒ වුණත් තවත් සමහර අය ලක්ෂ 4, 5 ත් ඉල්ලා සිටියා. එක් පුද්ගලයෙක් ලක්ෂ 20 ක් ඉල්ලා සිටියා. මොනවා කරන්නද කොහොම හරි මහත්තයව බේරා ගන්න එකයි මගේ එකම අධිෂ්ඨානය.
මේ අයගෙන් කිහිප දෙනෙක්ම මේ වෙන කොටත් වෛද්‍ය පරීක්ෂණවලට මුහුණ දෙමින් සිටිනවා.
දොස්තර වසීල්, දොස්තර අබේසේකර සහ දොස්තර හරිස්චන්ද්‍ර ඇතුළු කාර්ය මණ්ඩලයම බොහොම කාරුණිකව මෙම කාර්යයට ඇප කැප වී සිටින බවත් කියන්නට ඕනෑ. වකුගඩුව බද්ධ කරන අවස්ථාව වන විට අවශ්‍ය කරන සමහර ඖෂධ සඳහා රුපියල් ලක්ෂ 3 ක් පමණ සූදානම් කරගෙන සිටින ලෙසත් අපට උපදෙස් දීලා තියෙනවා.’
ඇය පවසන ආකාරයට නම් ඇත්තටම මෙවැනි මුදලක් මේ හදිසියේ සොයා ගැනීමට ආනන්දගේ පවුලේ අයට හැකියාවක් නැත.
‘මම හම්බ කරපු සියලූ දේ වියදම් කළේ පොඩි පුතාගේ අසනීපය වෙනුවෙන් සහ අනිත් දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුවලටයි. මම සංගීත ශිල්පියෙක් වුණාට කෑදරකමින් සල්ලි හම්බ කළේ නැහැ.
මම සල්ලි හම්බ කළේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරලා, සංගීතය උතුම් කොට සලකලා.
ඒ වුණත් මට මගේ රත්තරන් පුතාව බේර ගන්න බැරි වුණා.’ ආනන්ද තවමත් දුක් වන්නේ ඔවුන් අතැර සුරලොව ගිය පුංචි පුතු ඉසුරු ගැනයි.
ආනන්දගේ අසනීපයට ප්‍රධාන හේතුවක් වුණෙත් ඉසුරු පුතාගේ රෝගී තත්ත්වයයි.
පුංචි ඉසුරු ලක්ෂිත පුතා ඉපදිලා හරියටම අවුරුදු 1 1/2 ක් වන කොට තමයි මේ අවාසනාවන්ත සිද්ධියේ ඇරැඹුම සිදු වන්නේ. මේ වෙන කොටත් ඉසුරු පිළිකා මාරයාගේ ගොදුරක් වෙලා තිබුණු බව ආනන්දයි, මංගලයි දැනගෙන හිටියේ නැහැ.
පුතාට අවුරුදු 1 1/2 දි තමයි ආනන්දලට පුතාගෙ අසනීපය ගැන සැක හැර දැනගන්නට ලැබුණෙ. මොන අම්මද, තාත්තද මේ තරම් දුකක් දරා ගෙන ඉන්නෙ. ඒ වෙන කොටත් ආනන්ද, දැනගෙන හිටියා පුතාව ජීවත් කර වන්න නොහැකි බව.
ඒ වුණත් ආනන්දයි, මංගලයි කරන්න පුළුවන් හැම දෙයක්ම පුතා වෙනුවෙන් කළා. පුතාවත් කර ගහගෙන යන්න පුළුවන් හැම වෛද්‍ය පරීක්ෂණයකටම ගියා. වරක් මේ දෙන්නා පුතාවත් අරගෙන ඉන්දියාවටත් ගියේ මොන විදිහකින් හරි පුංචි ඉසුරුට ජීවිතය දෙන්න ලැබෙයි කියන පුංචි හරි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන.
‘පුතාගේ අසනීපයෙන් ආනන්ද මානසික වශයෙන් වගේම ශාරීරික වශයෙන් ද විශාල කඩා වැටීමකට ලක් වුණා. මේ නිසාම 2003 දී විතර ආනන්දගේ ඇගේ දකුණු පැත්ත පණ නැති වුණා.
එයාවත් සුව කර ගන්න හුගාක් මහන්සි වෙන්න වුණා. එක අවස්ථාවකදී පුතයි, ආනන්දයි දෙන්නම නුවර හොස්පිට්ල් එකේ වාට්ටු දෙකක හිටියා. ඒ වෙලාවේ ආනන්දගේ මානසික තත්ත්වය මොන වගේද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.’ මංගලා පැවසුවේ ආනන්ද පළමු වරට අසනීප වුණු ඒ අතීතයේ අමිහිරි මතකය මෙනෙහි කරමින්.
පුතාගෙ අසනීපය දැන ගත්ත දවසේ ඉඳලම ආනන්ද හදවතින් හඬා වැළපුණා.
ඇතැම් වෙලාවකට එළිමහන් ප්‍රසංගයක සිංදු කියනවා දකින කොට මිනිස්සුන්ට හිතෙනවා ඇති ආනන්දගේ අභ්‍යන්තරයත් ඒ වගේ කියලා.
නෑ ඒක එහෙම නෙමෙයි. සිංදු කියලා ගෙදර ආවහම පුතා දකිද්දී ඔහු නැවතත් අර මානසික මට්ටමට වැටෙනවා.
මේ කාලයේදී ආනන්දගේ සංගීත දිවියත් විශාල කඩා වැටීමකට ලක් වුණා.
ගෙදර ඉඳන් නිර්මාණයක් කරන්න වුණත් ආනන්දට හිත දුන්නෙ නැහැ. ඔහු ඒ වෙලාවට කළේ සංගීත භාණ්ඩයක් අරගෙන නිවසින් පිට වෙලා ඒ දේ කිරීමයි. ඒ තරමටම ආනන්දගෙ හිත විශාල පීඩනයකින් පිරිලා තිබුණේ.
ආනන්ද රෝගාතුර වුණේ දැඩි මානසික ආතතියකට ලක් වී සිටි නිසා බව වෛද්‍යවරු නිගමනය කළා. මේ සියල්ලට බලපෑවේ පුංචි ඉසුරුගේ රෝගී තත්ත්වයයි.
කොහොම හරි නිසි වෛද්‍ය ප්‍රතිකාර නිසාම ආනන්ද ක්‍රමයෙන් නිරෝගී තත්ත්වයට පත් වුණා. නමුත් ඉසුරු පුතා ...... ඔහුගේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙන්න පටන් ගත්තා. ඒත් පුතා නම් ඔහු රෝගියෙක් කියලා හිතුවෙම නැහැ. සුපුරුදු පරිදි කෙළි දෙළෙන් ඔහු කාලය ගත කළා.
හරියටම ඉසුරු දැනුම් තේරුම් වෙන වයස වෙන කොට එයත් දැනගෙන හිටියා එයාගේ රෝගී තත්ත්වය. ඒ අවාසනාවන්ත දිනය උදා වුණේ 2006 ඔක්තෝබර් 3 වැනිදා. අවුරුදු නවයක් පිරෙන කොට පුංචි ඉසුරුගේ දෛවයේ ලියැ වී තිබුණා ඒ තමයි ඔහුගේ අවසන් දවස කියා. ඉසුරු සියල්ලම හැර දා යළි නොඑන්නටම ගියා.
මේ සිදුවීමත් සමග ආනන්දගේ රෝගී තත්ත්වය නැවතත් මතුවෙන්න ගත්තා වෙනස් ආකාරයකින්.
‘මීට අවුරුදු දෙකකට විතර ඉස්සර මා වකුගඩු රෝගයකින් පෙළුණා. වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ප්‍රතිකාරත් ගත්තා.
ටික කලකට පසුව සංගීත කටයුතුත් නිසා ක්‍රමානුකූලව ප්‍රතිකාර ගැනීම අපහසු වුණා. මේ නිසා යළිත් රෝගය උත්සන්න වුණාග දැන් වකුගඩු දෙකම අක්‍රිය වෙලා.
මගේ ජීවිතය බේර ගන්න නම් එක වකුගඩුවක් හෝ බද්ධ කළ යුතු බවයි වෛද්‍යවරුන් කියන්නේ. මේ වෙන කොටත් මගේ ලේ මාරු කිරීම්, පිරිසුදු කිරීම් කෙරෙමින් තියෙනවා. ආනන්ද ඒ වචන ටික මිමුණුවෙ බලාපොරොත්තු රැසක් හදේ දරගෙන.
මීට පෙරත් අපට මතකයි ආනන්ද අසනීප වුණු අවස්ථාවේ සහෝදර ශිල්පීන් එකාවන්ව ආනන්දට උපකාර කරන්නට ඉදිරිපත් වුණු හැටි. ඒ සියල්ලන්ට ආනන්ද හදවතින්ම අදත් පිං දෙනවා.
කොහොමටත් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්නට හිත දෙන්නත් සංවේදී හදවතක් තියෙන්න ඕනෑ.
අපි දන්නවා අපේ කලාකරුවන්ගේ, රසික රසිකාවන්ගේ හදවත් මේ වගේ වෙලාවට ඉක්මනටම උණු වෙන බව.
මේ වෙලාවෙත් ආනන්දට පිහිට වෙන එක අපි සියලූ දෙනාගේම යුතුකමක් කියා හිතලා ඔහුට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ.
එහෙම වුණොත් අපිට ආයෙත් ආනන්දගේ මියුරු හඬින් ගීයක් මිමිණෙන අයුරු බලා සැනසෙන්නට පුළුවන්.
දයාබර සොයුර, ඔබට ඉක්මන් සුවය ලැබේවා. එය අපේ පැතුමයි.Helping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com1tag:blogger.com,1999:blog-7459523954300807493.post-85727974817373953902011-07-06T21:50:00.000-07:002011-07-06T21:51:44.819-07:00පිහිටක්වන්න හැකි නම්....
මෙහි සිටින තරුණයා උපතින්ම ආබාධිතයෙකි. ඔහුට වෙනත් අයට මෙන් සිට ගැනීමට නොහැකිය. ඇවිද යන්නේ සතෙකු ගමන් කරන අයුරින්ය. කැබිති ගොල්ලෑව, වව්නියාව පාර පදිංචි එස්. අනුරුද්ධ සමරනායක විසිහතර හැවිරිදි මොහු විවාහකයෙකි. බිරිඳ ඉන්ද්‍ර ප්‍රියංගනී (26) දැන් ගැබිනියකි. සිඟමන් අයදිමින් ලැබෙන දෙයින් දවස ගෙවා ගන්නා මේ යුවළට ඉන්න හිටින්න තමන්ගේ කියා නිවසක් නැත. තමන්ට ඉන්න හිටින්නට නව නිවසක් සාදා දෙන ලෙස මෙම ආබාධිත තරුණයා ලක්වැසි පින්වතුන්ගෙන් ඉල්ලීමක් කරයි. දුරකථන අංක 072-4426401 විමසන්න.
කැකිරාව - සුදත් ඒකනායක
2011.07.07 - දිවයිනHelping To Peoplehttp://www.blogger.com/profile/01906740879956740684noreply@blogger.com0