චිත්‍රපට අධ්‍යක්‌ෂ සුනිල් සෝම පීරිස්‌ගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් පිරිනමන්න
දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන ප්‍රවීණ ජනප්‍රිය චිත්‍රපට 
      අධ්‍යක්‌ෂ සුනිල් සෝම පීරිස් මහතාහට වකුගඩුවක් බද්ධ 
      කිරීමට අවශ්‍යව තිබේ. ඕ නෙගටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ 
      වකුගඩුවක් ඒ සඳහා අවශ්‍යව ඇති අතර එය පරිත්‍යාග කිරීමට 
      කැමති අයකු වෙතොත් 0774921942, 0775506002, 0112843000 
      දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ.
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
No comments:
Post a Comment